පාර අරින්න විරුද්ද වුණාට අස්ගිරි නාහිමිට මරණීය තර්ජන..
තමනට මරර්‍ණය තර්ජන එල්ල කරමින් ලිපි එවා ඇතැවි බව සියම් මහ නිකායේ අස්ගිරි මහනායක ගලගම ශ්‍රී අතදස්සි නාහිමියෝ පවසති.
මෙසේ තර්ජන එල්ල වන්නේ දළදා මාලිගාව ඉදිරියේ ඇති මාර්ගය විවෘත කිරීමට තමන් වහන්සේ එරෙහි වීම නිසා යයිද පවසන උන් වහන්සේ කුමන තර්ජන එල්ල කලද කිසිසේත්ම මෙම මාර්ගය විවෘත කිරීමට ඉඩ නොදෙන බවද කියති.
ජනපතිවරයාද මෙම මාර්ගව විවෘත කිරීම වෙනුවට විකල්ප මාර්ගයක් ඉදිකිරීමට අවධානය යොමු කර තිබියදී බවත් ජනපතිටද නැති උවමනාවක් වෙන කණ්ඩායමකට ඇතිව තිබෙන්නේ මන්දැයි ප‍්‍රශ්නයක් යයිද පවසන වෙනත් ආගමික ස්ථානවලට සැතපුම් ගණනක් පා ගමනින් යා යුතුව ඇතිව තිබියදී මාලිගාව ඉදිරියෙන්ම පාරක් විවෘත කිරීම ගැන සියුළ ුදෙනා සිතා බැලිය යුතු යයිද පවසති.
No comments:
Post a Comment