Friday, February 26, 2016

යාපනය කීරමලේ සිටි යුද හමුදාව

යාපනය කීරමලේ සිටි යුද හමුදාව සිකුරාදා අද (26) වන විට ඉන් ඉවත්වනු ඇතැයි හමුදා ආරංචි පවසනවා. පසුගිය ආණ්ඩු සමයේ ජනපති මන්දිරයක් සඳහා ඉදිකළ මන්දිරයට හමුදාව යනු ඇතැයි පැවසේ.
යම් දවසක මෙම මන්දිරය හෝටලයක් කරන බව උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment